සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආරක්ෂාව තහවුරුයි නම් විශ්වවිද්‍යාල අරඹන්න, උපකුලපතිවරුන්ට බලය පැවරෙයි..

Podu Jana Peramunaඅධ්‍යයන කටයුතු සදහා විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණයක් ගැනීමේ බලය උපකුලපතිවරුන්ට පවරා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසා සිටියි. ආරක්ෂාව තහවුරු කරගැනීමෙන් පසු අධ්‍යයන කටයුතු සදහා සිය විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ අවසන් තීරණයකට උපකුලපතිවරුන්ට එළඹිය හැකිවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ හැර සෙසු පීඨයන්හි අධ්‍යයන කටයුතු හෙට (14) දින ආරම්භ කිරීමට තීරණය කර ඇත. එමෙන්ම නේවාසිකාගාර සිසු සිසුවියන් වෙනුවෙන් අද (13) සිට නේවාසිකාගාර විවෘතව තබන බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට