සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රාථමික සිසුන්ගේ පැමිණීමත් ඉතා පහළ මට්ටමක..

Podu Jana Peramunaඑක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිසුන් වෙනුවෙන් දෙවන පාසල් වාරය අද (13) ඇරඹුන ද සිසුන්ගේ පාසල් පැමිණීමේ තත්ත්වය ඉතා පහළ මට්ටමක පවතින බව වාර්තා වේ. ගුරුවරු සාමාන්‍ය පරිදි සේවය සදහා වාර්තා කළ ද පාසල් සිසුන්ගේ පැමිණීම ඉතා අල්ප බව අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. පසුගිය 06 වනදා ආරම්භවූ 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණි දක්වා සිසුන්ගේ පාසල් පැමිණිම ද මේ දක්වා යථාතත්වයට පැමිණ නොමැති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට