සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රාථමික සිසුන්ගේ පැමිණීමත් ඉතා පහළ මට්ටමක..

Podu Jana Peramunaඑක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිසුන් වෙනුවෙන් දෙවන පාසල් වාරය අද (13) ඇරඹුන ද සිසුන්ගේ පාසල් පැමිණීමේ තත්ත්වය ඉතා පහළ මට්ටමක පවතින බව වාර්තා වේ. ගුරුවරු සාමාන්‍ය පරිදි සේවය සදහා වාර්තා කළ ද පාසල් සිසුන්ගේ පැමිණීම ඉතා අල්ප බව අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. පසුගිය 06 වනදා ආරම්භවූ 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණි දක්වා සිසුන්ගේ පාසල් පැමිණිම ද මේ දක්වා යථාතත්වයට පැමිණ නොමැති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට