වැඩ බලන පොලිස්පතිවරයා පත්කිරීමේ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය..
වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත්කිරීමේ නිර්දේශය සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ. අදාළ නිර්දේශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යොමුකරන ලද අතර අද (13) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඊට අදාළ අනුමැතිය ලබාදී ඇත.