සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවෙයි..

Podu Jana Peramunaඅද (13) පස්වරු 02.00 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ. ඒ අනුව කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොල, රස්නායකපුර, කොබෙයිගනේ සහ දුම්මලසුරිය යන පොලිස් බලප්‍රදේශයන් තුළ ඇඳිරි නිතිය ක්‍රියාත්මක වනු ඇත. හෙට (14) අළුයම 4.00 දක්වා ඇඳිරි නිතිය ක්‍රියාත්මක වන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට