සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවෙයි..

Podu Jana Peramunaඅද (13) පස්වරු 02.00 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ. ඒ අනුව කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොල, රස්නායකපුර, කොබෙයිගනේ සහ දුම්මලසුරිය යන පොලිස් බලප්‍රදේශයන් තුළ ඇඳිරි නිතිය ක්‍රියාත්මක වනු ඇත. හෙට (14) අළුයම 4.00 දක්වා ඇඳිරි නිතිය ක්‍රියාත්මක වන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට