සත්‍යයේ පුවත් අඩහැරය….

නීති විරෝධි ලෙස මෙරට රැදී සිටි නයිජීරියානු ජාතිකයින් සිව් දෙනෙකු දෙහිවලදී දැලේ..

Podu Jana Peramunaනීති විරෝධි ලෙස මෙරට රැදී සිටි නයිජීරියානු ජාතිකයින් සිව් දෙනෙකු, ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැදී සිටින බවට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී, දෙහිවල ගුවන් පාලම අසල රැදී සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට