සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

නීති විරෝධි ලෙස මෙරට රැදී සිටි නයිජීරියානු ජාතිකයින් සිව් දෙනෙකු දෙහිවලදී දැලේ..

Podu Jana Peramunaනීති විරෝධි ලෙස මෙරට රැදී සිටි නයිජීරියානු ජාතිකයින් සිව් දෙනෙකු, ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැදී සිටින බවට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී, දෙහිවල ගුවන් පාලම අසල රැදී සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට