සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

NTJ සහ JMI සංවිධාන තහනම් කිරීමේ විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි..

Podu Jana Peramunaඉස්ලාම් සංවිධාන දෙකක් තහනම් කිරීමේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. අන්තවාදී සංවිධාන ලෙස සලකමින් ජාතික තව්හිද් ජමාද් සහ ජමාතෙයි මිල්ලතෙ ඊබ‍්‍රහිම් යන සංවිධාන දෙක තහනම් කරමින් අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. පසුගිය මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉහත සංවිධාන දෙක තහනම් කරමින් රජය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරන ලද මුත් ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් නොකිරීම සම්බන්ධයෙන් රට තුළ දැඩි විරෝධයක් මතු විය.

 

මැයි 2020
M T W T F S S
« අප්‍රේ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට