සත්‍යයේ පුවත් අඩහැරය….

NTJ සහ JMI සංවිධාන තහනම් කිරීමේ විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි..

Podu Jana Peramunaඉස්ලාම් සංවිධාන දෙකක් තහනම් කිරීමේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. අන්තවාදී සංවිධාන ලෙස සලකමින් ජාතික තව්හිද් ජමාද් සහ ජමාතෙයි මිල්ලතෙ ඊබ‍්‍රහිම් යන සංවිධාන දෙක තහනම් කරමින් අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. පසුගිය මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉහත සංවිධාන දෙක තහනම් කරමින් රජය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරන ලද මුත් ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් නොකිරීම සම්බන්ධයෙන් රට තුළ දැඩි විරෝධයක් මතු විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට