සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතිවාදය වපුරා ඡන්ද ලබා ගැනීම වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය බවට පත්වෙලා – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

Podu Jana Peramunaරජය සිය පැවත්ම සදහා ජාතිවාදය සමග සෙල්ලම් කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කර සිටියි. කොළඹදි ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය බවට පත්ව ඇත්තේ ජාතිවාදය වපුරමින් ඡන්ද ලබා ගැනීම බවයි. ආණ්ඩුව විසින් ඉදිරියේදී හදුන්වාදීමට නියමිතව ඇති ප්‍රතිත්‍රස්ත පනත තුළින් සියළු දේශපාලන ක්‍රියාකාරකම්, ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් ලෙස හුවාදැක්වීමට ආණ්ඩුවට හැකිවන බවද දුමින්ද නාගමුව මහතා දිය අදහස් දක්වමින් වැඩිදුරටත් අනාවරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට