සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ. තහනම වසර 05 කින් දීර්ඝ කෙරේ..

Podu Jana Peramunaමෙරට ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කරමින් ඉන්දියාව විසින් පනවා තිබූ තහනම වසර 05 කින් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය, ඉන්දියාව තුළ නීතිවිරෝධී සංවිධානයක් ලෙස කම් කරමින් එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2014 වසරේදී මෙම තහනම ප්‍රකාශයට පත්කරන ලදී.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට