සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

සබරගමුව විශ්වවිද්‍යාලය ලබන 21 ඇරඹෙයි..

Podu Jana Peramunaසියලු පීඨවල අධ්‍යයන කටයුතු, ලබන 21 වනදා යළි ආරම්භ කරන බව සබරගමුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසා සිටියි. ඒ අනුව ලබන 20 වනදා වන විට විශ්වවිද්‍යාලයේ සියලු සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බවත් 20 වනදාට පෙර කිසිදු විශ්වවිද්‍යාල සිසුවෙකු හෝ සිසුවියක් විශ්වවිද්‍යලය තුළට භාර නොගන්නා බවත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තවදුරටත් අනාවරණය කර සිටියි. පසුගිය දා රට තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල වසා දැමීමට තීරණය කරන ලද අතර පසුව අධ්‍යයන කටයුතු සදහා විශ්වවිද්‍යාල විවෘත කිරීමේ බලය උපකුලපතිවරුන්ට පවරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

මැයි 2019
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට