සත්‍යයේ පුවත් අඩහැරය….

සබරගමුව විශ්වවිද්‍යාලය ලබන 21 ඇරඹෙයි..

Podu Jana Peramunaසියලු පීඨවල අධ්‍යයන කටයුතු, ලබන 21 වනදා යළි ආරම්භ කරන බව සබරගමුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසා සිටියි. ඒ අනුව ලබන 20 වනදා වන විට විශ්වවිද්‍යාලයේ සියලු සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බවත් 20 වනදාට පෙර කිසිදු විශ්වවිද්‍යාල සිසුවෙකු හෝ සිසුවියක් විශ්වවිද්‍යලය තුළට භාර නොගන්නා බවත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තවදුරටත් අනාවරණය කර සිටියි. පසුගිය දා රට තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල වසා දැමීමට තීරණය කරන ලද අතර පසුව අධ්‍යයන කටයුතු සදහා විශ්වවිද්‍යාල විවෘත කිරීමේ බලය උපකුලපතිවරුන්ට පවරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට