සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව උද්ගතව ඇති වාතාවරණය තවදුරටත් වර්ධනය නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කරන්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaපසුගිය 21 වනදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව උද්ගතව ඇති වාතාවරණය තවදුරටත් වර්ධනය නොවීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කරන්නැයි ශ‍්‍රී ලංකා රජයෙන් හා ආරක්ෂක අංශයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර ඇත. රටේ දේශපාලඥයින්, ආරක්ෂක අංශ මෙන්ම ආගමික සහ සිවිල් නායකයින් ඇතුළත් ඒකාබද්ධ ප‍්‍රවේශයක් තුළින් ජනතාව අතර විශ්වාසය ගොඩනැගීම සදහා කාලය උදාවී ඇති බව ද එම සංවිධානය වැඩිදුරටත් පවසා සිටියි. හදිසි නීතිය තුළින් සිදුකරන මැදිහත්වීම් රටේ සියළු ජනතාව වෙත සමනා ආකාරයෙන් සිදුකළයුතු බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට