වයඹ සහ ගම්පහට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට..
ප්‍රදේශ කිහිපයක සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වයන් හමුවේ වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද (16) අළුයම 04.00 ට ඉවත් කර ඇත. අදාළ ප්‍රදේශයන් සදහා ඊයේ (15) රාත්‍රී 07.00 ට පොලිස් ඇඳිරි නීතිය පනවන ලදී.