සත්‍යයේ පුවත් අඩහැරය….

ලබන 18,19 සහ 20 යන තෙදින මෙරට සංචාරකයින්ට නොමිලයේ සීගිරිය නැරඹීමට අවස්ථාව..

Podu Jana Peramunaලබන 18,19 සහ 20 යන තෙදින තුළ මෙරට සංචාරකයින්ට නොමිලයේ සීගිරිය නැරඹීමට අවස්ථාව හිමිවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල අනාවරණය කර සිටියි. ඒ අනුව සීගිරි පර්වතය, සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය හා එම කෞතුකාගාරය ඉහත තෙදින තුළ දේශි්‍ය සංචාරකයින්ට නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිවනු ඇත. සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල වැඩිදුරටත් පවසා සිටියි.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට