සත්‍යයේ පුවත් අඩහැරය….

දළදා මාලිගාවේ ඇසළ පෙරහැරෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුව සාකච්ඡා කරනවා – සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමය

Podu Jana Peramunaශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැරෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමය පවසා සිටියි. ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර ඇතුළු පෙරහැරවල ආරක්ෂාව පිළිබදව ද යම් ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට