සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දළදා මාලිගාවේ ඇසළ පෙරහැරෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුව සාකච්ඡා කරනවා – සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමය

Podu Jana Peramunaශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැරෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමය පවසා සිටියි. ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර ඇතුළු පෙරහැරවල ආරක්ෂාව පිළිබදව ද යම් ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට