සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍ය බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය අද කථානායකවරයාට..

Podu Jana Peramunaඅන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන ඒමට නියමිතව ඇති විශ්වාසභංග යෝජනාව අද (16) උදෑසන 10.00 ට කථානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්ෂය අනාවරණය කර සිටියි. මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණට ආරාධාන නොකළ බව ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් පවසා සිටියි. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂකයෙකුට අදාළ චෝදනා කිහිපයක් එල්ලවී ඇති බැවින් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණට ආරාධාන නොකළ බව ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් පවසයි.

 

ජූලි 2019
M T W T F S S
« ජූනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට