සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පල්ලි සෝදිසි කිරීමේදී ආරක්ෂක අංශය සීමාවක් තබාගත යුතුයි – බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි

Podu Jana Peramunaඉස්ලාම් පල්ලි සෝදිසි කිරීමේදී ඒ සදහා ආරක්ෂක අංශය සීමාවක් තබාගත යුතු යැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසා සිටියි. ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකරන ලදී. ඇතැම් අවස්ථාවලදී ආරක්ෂක අංශ අවස්ථා කිහිපයකදී පල්ලි සෝදිසි කර ඇති බවත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් අසාද් සාලි මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී. කන්ටේනර් රථ 10 කින් කඩු මෙරටට ගෙන්වා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකු තම අවධානය යොමුකර නොමැති බවද අසාද් සාලි මහතා මෙම මාධ්‍ය හමුවේදී සිය අදහස් පළකරමින් වැඩිදුරටත් අනාවරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට