සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

දන්සල් ලියාපදිංචිය අදත්..

Podu Jana Peramunaවෙසක් දන්සල් ලියාපදිංචි කිරීමට අද (17) දිනය තුළදී ද අවස්ථාව ලබාදී ඇතැයි ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටියි. වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන දන්සැල් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා ලියාපදිංචි කළයුතුව ඇති අතර එහිදී දන්සැල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුවේ. රට තුළ පවතින අනාරක්ෂිත තත්ත්වය හමුවේ වෙසක් දන්සැල් පැවැත්වීම හැකිතාක් සීමාකරන ලෙස රජය ඉල්ලා සිටි බැවින් පසුගිය වසරට සාපේක්ෂව මෙවර ඉතා අවම දන්සැල් ප්‍රමාණයක් පැවැත්වෙන බව ද ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනාවරණය කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

මැයි 2019
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට