සත්‍යයේ පුවත් අඩහැරය….

දන්සල් ලියාපදිංචිය අදත්..

Podu Jana Peramunaවෙසක් දන්සල් ලියාපදිංචි කිරීමට අද (17) දිනය තුළදී ද අවස්ථාව ලබාදී ඇතැයි ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටියි. වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන දන්සැල් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා ලියාපදිංචි කළයුතුව ඇති අතර එහිදී දන්සැල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුවේ. රට තුළ පවතින අනාරක්ෂිත තත්ත්වය හමුවේ වෙසක් දන්සැල් පැවැත්වීම හැකිතාක් සීමාකරන ලෙස රජය ඉල්ලා සිටි බැවින් පසුගිය වසරට සාපේක්ෂව මෙවර ඉතා අවම දන්සැල් ප්‍රමාණයක් පැවැත්වෙන බව ද ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනාවරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට