සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අසාද් සාලි සහ හිස්බුල්ලා වහාම ඉවත්කරන්නැයි ඉල්ලා ජනපතිවරයාට සංදේශයක් ඉදිරිපත් කරනවා – පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaඅන්තවාදය ව්‍යාප්ත කිරීමට උපකාර කරන බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා යන මහත්වරුන් කඩිනමින් අදාළ තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදීමට බලාපොරොත්තු වන බව පූජ්‍ය අතුරලියේ රතන හිමි අවධාරණය කර සිටියි.අන්තවාදයට උපකාර කරන මෙවැනි පිරිස් වලට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළයුතව ඇති අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන අසාද් සාලි මහතා, දිගින් දිගටම අන්තවාදී ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව ද පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසා සිටියි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ආරම්භ කර තිබෙන ෂරියා විශ්වවිද්‍යාලය තුළින් අන්තවාදය පෝෂණය වන බැවින් එම ආයතනය වහාම රජයට පවරාගතයුතුව ඇති බව ද රතන ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට