සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි..

Podu Jana Peramunaසම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.ලොව පුරා බෞද්ධ ජනතාවගේ ප්‍රමුඛතම උත්සවය ලෙස වෙසක් දිනය සැමරෙන්නේ සම්බුද්ධ චරිතයට අදාළ ප්‍රධාන අවස්ථා 3ක් මුල් කර ගනිමිනුයි.සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය, ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම සහ බුදුන් වහන්සේගේ පරිනිර්වාණය යන අවස්ථා තුන සිදුවූ දිනය ලෙස වෙසක් පුන් පොහෝ දිනය සැමරෙයි. මීට අමතරව බුඳුන් වහන්සේ තෙවන වරට ශ්‍රී ලංකාවේ කැලණිය පුදබිමට වැඩම කිරීම ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සමනළ කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම ද අද වැනි දිනක සිදුවූ බවට බෞද්ධ ඉතිහාසයේ දැක්වෙයි. සිරිපා වන්දනා සමය ද වෙසක් පොහෝය දිනයෙන් නිමාවට පත්වෙයි. 1885 වසරේ සිට වෙසක් දිනය ජාතික නිවාඩු දිනයක් වන අතර 2000 වසරේ සිට වෙසක් දිනය ජාත්යනන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට