සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය තුරන් කර අදට දස වසරයි ..

Podu Jana Peramunaතිස් වසරක කුරිරු ත්‍රස්තවාදය තුරන් කර අදට (18) දස වසරක් සැපිරෙයි.2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත්විමත් සමඟ වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධය අවසන් විය. ලොව විශාලතම මානුෂීය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනීමේ ගෞරව ද මේ සමඟ ලංකාවේ ආරක්ෂක අංශ වෙත හිමි වේ. මේ අතර යුද්ධයේදී දිවිපිදූ, ආබාධිත තත්ත්වයට පත්වූ සහ ඒ වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් සිහිපත් කරමින් සිදු කරන ප්‍රධාන රණවිරු සැමරුම්  උත්සවය හෙට (19) පැවැත්වීමට නියමිත අතර හෙට පස්වරු 03ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේ රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත. ත්‍රිවිද හමුදාවේ මියගිය සහ ආබාධිත වූ රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට