සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පළමු එක්දින කි‍්‍රකට් තරගය අද ..

Podu Jana Peramunaසංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පළමු එක්දින කි‍්‍රකට් තරගය අද පැවැත්වීමට නියමිතව ඇත. ඒ, එඩින්බරෝහි ග්රේන්ජ් කී‍්‍රඩාංගණයේදී වේ. මෙම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03. 30ට ආරම්භ වීමට නියමිත බවත් දිමුත් කරුණාරත්න නායකත්වය දරණ පළමු එක්දින තරගයද මෙයවීම විශේෂත්වයක් වේ. 2015 වසරින් පසු දෙපිළ අතර පැවැත්වෙන පළමු එක්දින තරගයද මෙය වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට