ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වර්ධනයක්..
නිරත දින ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වර්ධනයක් සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ යන පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇති වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.