සත්‍යයේ පුවත් අඩහැරය….

රණවිරු සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්..

Podu Jana Peramuna‍රණවිරු සැමරුම් උත්සවය අද (19) සවස බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අසලදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වන අතර වසර තිහක් පුරා මෙරට තුළ පැවති යුද්ධයේදී රට වෙනුවෙන් සිය ජීවිතය කැපකළ සහ ආබාධිත වූ රණවිරුවන් සිහිපත් කීරීම සදහා මෙම රණවිරු සැමරුම පැවැත්වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට