සත්‍යයේ පුවත් අඩහැරය….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් 08 ක් රෝහලේ..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (18) සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබාඇති බව වාර්තා වේ. කුරුදුගහහැතැක්ම පිවිසුමට ආසන්නව කිලෝ මීටර් 58 අදළදී මෙම අනතුර සිදුව ඇත. කඩවත දෙසට ධාවනය වු වෑන් රථයක් රියදුරුවරයාට පාලනය කරගත නොහැකිවීමෙන් එම අන්තයටම ගමන් කරමින් තිබූ ලොරි රථයක ගැටී සිදුව ඇති මෙම රිය අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා නාගොඩ සහ ඇල්පිටිය රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර පසුව වෑන් රථයේ රියදුරු මියගොස් තිබේ. අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ එම වෑන් රථයේ රියදුරුවරයා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට