සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද සහ හෙට රැඳවියන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව..

Podu Jana Peramunaඅද (19) සහ හෙට (20) දෙදින තුළ බන්ධනාගාරගතව සිටින රැඳවියන් හමුවීම සදහා එම රැඳවියන්ගේ ඥාතීන්ට අවස්ථාව ලබා දී ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ වෙසක් සතිය නිමිත්තෙන් මෙම විශේෂ අවස්ථාව ලබාදී ඇති බවයි. මෙම දින දෙන බන්ධනාගාර ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් රැඳවියන්ගේ ඥාතීන් විසින් ගෙනෙනු ලබන ආහාර ද්‍රව්‍ය දැඩි පරීක්ෂාවකට ලක්කරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට