සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“මදූෂ්” ගේ ගෝලයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaමෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “මාකදූරේ මදූෂ්” යන අයගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ සැකකරු ගම්පොළ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර එම පුද්ගලයා, මීනී මැරුම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලද අයෙකු වන බව අනාවරණය වී ඇති අතර මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලූ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කහවත්ත පොලිසිය විසින් සිදුකරන ලද මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්ව තිබේ. අත්අඩංගුවට පත් පුද්ගලයා යක්කල ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි උපාධි ලාභියෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට