සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සේනා දළඹුවාගෙන් හානි වූ වගාවන් වෙනුවෙන් ලැබිය යුතු වන්දි මුදල් නිසි පරිදි ලැබී නෑ – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

Podu Jana Peramunaපසුගිය කාලය තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ සේනා දළඹු වසංගතයෙන් හානි වූ බෝග වගාවන් වෙනුවෙන් ලැබිය යුතු වන්දි මුදල් ගොවීන් බහුතරයකට ලැබී නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කර සිටියි. අදාළ වන්දි මුදල් ලබාදීමේදී බලධාරීන් විසින් යම් අක‍්‍රමිකතා සිදුකර තිබෙන බවට ද එම සම්මේලනය චෝදනා කර සිටියි. මෙම තත්ත්වය පිළිබදව දැඩි අවධානය යොමුකර ගොවීන්ට හිමි වන්දි මුදල් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙද රජයෙන් ඉල්ලා සිටින බව ද සමස්ත ලංකා ගොවිජන සම්මේලනය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට