සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් ආණ්ඩුව ජනතා විශ්වාසය කඩකරලා, ජ.වි.පෙන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්..

Podu Jana Peramunaජනතා විශ්වාසය කඩකර ඇති වත්මන් ආණ්ඩුවට එරෙහිව හෙට (21) දිනයේදී විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට භාරදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටියි. වත්මන් ආණ්ඩුව සහ අග‍්‍රාමාත්‍යවරයා කෙරෙහි රටේ ජනතාව තැබූ විශ්වාසය මේ වන විට කඩකර තිබෙන බවත් ඒ අනුව මෙම විශ්වාසභංගය ගෙන එන බවත් ජනතා විමුක්ති පෙරමුණ වැඩිදුරටත් අනාවරණය කර සිටියි. එමෙන්ම අදාළ විශ්වාසභාංග යෝජනාව සම්බන්ධයෙන් හෙට (21) දිනයේදී තීරණයකට එළඹෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට