සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රතිත්‍රස්ත පනත සම්මතකර ගැනීමට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර

Podu Jana Peramunaකිසිදු විටක ප්‍රතිත්‍රස්ත පනත සම්මතකර ගැනීමට ඉඩ ලබානොදෙන බවත් මෙම පනත කඩිනමින් සම්මත කර ගැනීමේ දැඩි වුවමනාවක් ඇත්තේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පමණක් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමරවීර මහතා මෙම අදහස් පළකර ඇති අතර එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ප්‍රතිත්‍රස්ත පනත සම්මත කරගැනීමේ කිසිදු වුවමනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බවයි. රටටත් ජනතාවටත් අවශ්‍යව ඇත්තේ නව පනතක් නොව තිබෙන පනත්වලට අවශ්‍ය සංශෝධණ සිදුකිරීම පමණක් බව ද මහින්ද අමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට