සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රතිත්‍රස්ත පනත සම්මතකර ගැනීමට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර

Podu Jana Peramunaකිසිදු විටක ප්‍රතිත්‍රස්ත පනත සම්මතකර ගැනීමට ඉඩ ලබානොදෙන බවත් මෙම පනත කඩිනමින් සම්මත කර ගැනීමේ දැඩි වුවමනාවක් ඇත්තේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පමණක් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමරවීර මහතා මෙම අදහස් පළකර ඇති අතර එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ප්‍රතිත්‍රස්ත පනත සම්මත කරගැනීමේ කිසිදු වුවමනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බවයි. රටටත් ජනතාවටත් අවශ්‍යව ඇත්තේ නව පනතක් නොව තිබෙන පනත්වලට අවශ්‍ය සංශෝධණ සිදුකිරීම පමණක් බව ද මහින්ද අමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියි.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට