සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ කිහිපයකින් හෙරොයින් සමග පුද්ගලයින් පහක් අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. රට පුරා සිදුකරන ලද මෙහෙයුම්වලදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට පත්ව ඇති අතර වීරගුල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්, වීරගුල දෙමටලන්ද ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 150 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) අත්අඩංගුවට ගන්නා ලද මෙම පුද්ගලයින් දෙදෙනා අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 110 ක් සමග මිනුවන්ගොඩ දී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයින් දෙදෙනා පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 900 ක් සන්තකයේ තබාගෙන සිටි
පුද්ගලයෙකු අත්අඩංගුනට ගෙන ඇති අතර එම පුද්ගලයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට