සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව ගොනු කරන ලද නඩුව යළි ලබන 23 වැනිදා කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කර ඇත. අදාළ නඩුව අද (21) විභාගයට ගනිමින් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට