සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදෙයි..

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදී ඇති බව වාර්තා වේ. මීට සුළුමෙහොතකට පෙර විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට ලබාදී ඇත. ජනතා විශ්වාසය කඩකරමින් වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට