සත්‍යයේ පුවත් අඩහැරය….

මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය ගැන කරුණු දැක්වීමට රාජ්‍ය ආයතන 4 ක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට..

Podu Jana Peramunaමේ වන විට මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා රාජ්‍ය ආයතන 4 ක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතන වල නියෝජිතයින් අද (21) පස්වරු 02.30 ට කෝප් කමිටුව හමුවට ඉදිරිපත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට