සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය ගැන කරුණු දැක්වීමට රාජ්‍ය ආයතන 4 ක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට..

Podu Jana Peramunaමේ වන විට මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා රාජ්‍ය ආයතන 4 ක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතන වල නියෝජිතයින් අද (21) පස්වරු 02.30 ට කෝප් කමිටුව හමුවට ඉදිරිපත්වීමට නියමිතව ඇත.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට