සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු ඇරඹෙයි..

Podu Jana Peramunaපසුගිය දා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග රටතුළ ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය හමුවේ අධ්‍යයන කටයුතු අත්හිටුවන ලද විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අද (21) සහ හෙට (22) යන දෙදින තුළ ආරම්භ වීමට නියමිතව ඇත. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම, සම සෞඛ්‍ය සහ වෛද්‍ය පීඨ වල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරෙනු ඇත. එමෙන්ම පශු වෛද්‍ය පීඨයේ පළමු සහ අවසන් වසර, ඉංජිනේරු පීඨයේ පළමු වසර, පරිගණක විද්‍යා පීඨයේ දෙවන වසර සිසුන් සඳහා ද අධ්‍යයන කටයුතු අද ආරම්භ කිරීමට නියමිතව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය අනාවරණය කර සිටියි.

එමෙන්ම සබරගමුව විශ්වවිද්‍යාලයේ සියළු පීඨවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ. ඌව වෙල්ලස්ස සහ සෞන්දර්යය කලා යන විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන කටයුතුද අද ආරම්භ වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට