සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ස්කොට්ලන්තය සමග දෙවන තරගයේ ජය ශ්‍රී ලංකාවට..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර ඊයේ (21) පැවති දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 35 ක ජයක් ලබාගන්නා ලදී. කාසිය වාසිය දිනූ ස්කොට්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් හිමිකර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 322 ක් ලබාගන්නා ලදී. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 77 ක්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 66 ක් සහ ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 44 ක් ලබාගන්නා ලදී. තරගයට බාධා එල්ල වෙමින් තරගය අතරතුර වර්ෂාව පතිත වීම නිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ස්කොට්ලන්ත කණ්ඩායමට තරගය ජයගැනීම සදහා පන්දුවාර 34 ක් තුළ ලකුණු 235 ක ඉලක්කයක් හිමිවූ නමුත් ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 33.2 ක් තුළ සියළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 199 ක් පමණි.

 

ජූලි 2019
M T W T F S S
« ජූනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට