සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සංඥා දෝෂයක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaඅද (22) පෙරවරුවේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති අතර මේ හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. සංඥා පද්ධතිය තුළ ඇතිවූ දෝෂයක් හේතුවෙන් කැළණිය සහ කොළඹ කොටුව අතර දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ. මේ වන විට අදාළ දෝෂය යථා තත්ත්වයට පත්කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට