සත්‍යයේ පුවත් අඩහැරය….

ග්‍රෑන්ඩ්පාස්හිදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අයෙකු මරුට, දෙදෙනෙක් රෝහලේ..

Podu Jana Peramunaඊයේ (21) රාත්‍රි කාලයේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස්, පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් මත ඊයේ රාත්‍රි 1030 ට පමණ ග්‍රෑන්ඩ්පාස්, වෙහෙරගොඩැල්ල, කම්බි තොටුව ප්‍රදේශයේ දී මෙම ගැටුම සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට