සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සැක පුද්ගලයෙකු STF දැලේ..

Podu Jana Peramunaඅයි.එස්. සංවිධානයේ මතවාදයන් අනුව කටයුතු කරමින් අන්තවාදී ක්‍රියාවන්ට යම් සම්බන්ධතාවයක් දක්වන බවට සැකසහිත පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. කල්මුණේ, මරදමුණ ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී අන්තවාදී අදහස් අන්තර්ගත ග්‍රන්ථයක්, ඩී.වී.ඩී. තැටියක් සහ ජංගම දුරකතනයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. කල්මුණේ පොලිස් ස්ථානය විසින් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට