සත්‍යයේ පුවත් අඩහැරය….

මිනුවන්ගොඩ නොසන්සුන්තාවය අතරතුර මධුමාධව අරවින්ද ගමන්කළ බවට සැක වාහනයක් අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය දිනයකදී මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇතිවූ අවස්ථාවේ එම ප්‍රදේශය තුළ පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායකවරයා වන මධුමාධව අරවින්ද මහතා ගමන් කරමින් සිටි බවට සැක සහිත වාහනයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කිරිල්ලවල, වෑබඩ ප‍්‍රදේශයේ නිවසක තිබියදී අදාළ වාහනය පොලිස් භාරයට ගෙන ඇති අතර වාහනයේ හිමිකරු පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට