සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් සමග පුද්ගලයෙකු හෝමාගමදී දැලේ..

Podu Jana Peramunaඊයේ (21) රාත්‍රි කාලයේ සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 300 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අනාවරණය කර සිටියි. හෝමාගම, හබරකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති මෙම සැකකරු 27 හැවිරිදි වියේ පසුවන්නෙක් වන අතර මිය ගිය පුද්ගලයෙකුගේ රියදුරු බලපත්‍රයක් භාවිතා කරමින් යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු අද (22) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට