සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් සමග පුද්ගලයෙකු හෝමාගමදී දැලේ..

Podu Jana Peramunaඊයේ (21) රාත්‍රි කාලයේ සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 300 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අනාවරණය කර සිටියි. හෝමාගම, හබරකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති මෙම සැකකරු 27 හැවිරිදි වියේ පසුවන්නෙක් වන අතර මිය ගිය පුද්ගලයෙකුගේ රියදුරු බලපත්‍රයක් භාවිතා කරමින් යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු අද (22) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

ජූලි 2019
M T W T F S S
« ජූනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට