සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගංජා කිලෝ ග්‍රෑම් 93 ක් බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු දැලේ..

Podu Jana Peramunaගංජා කිලෝ ග්‍රෑම් 93 යි ග්‍රෑම් 70 ක් පුද්ගලික බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම පොලිස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මන්නාරම, තිරිකේදීස්වරන් හන්දියේදී බස් රථයක් පරීක්ෂා කිරීමේදී අදාළ ගංජා තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරු අද (23) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මන්නාරම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට