සත්‍යයේ පුවත් අඩහැරය….

ගංජා කිලෝ ග්‍රෑම් 93 ක් බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු දැලේ..

Podu Jana Peramunaගංජා කිලෝ ග්‍රෑම් 93 යි ග්‍රෑම් 70 ක් පුද්ගලික බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම පොලිස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මන්නාරම, තිරිකේදීස්වරන් හන්දියේදී බස් රථයක් පරීක්ෂා කිරීමේදී අදාළ ගංජා තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරු අද (23) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මන්නාරම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට