සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අමාත්‍ය පාඨලීට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් වන්නැයි සිතාසි..

Podu Jana Peramunaලබන ජූනි මස 07 වනදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් වන ලෙස දන්වමින් මහනගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සිතාසී නිකුත් කර ඇති බව වාර්තා වේ. විදුලි බල මණ්ඩලය විසින් විදුලිය මිලදී ගැනිමේ දී සිදුවන ලද බව පැවසෙන වංචා සහ දුෂණ සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා අමාත්‍යවරයාට මෙසේ අදාළ කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට