සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බදියුදීන්ගේ විශ්වාසභංගයේ විවාදයට දින ලබාගැනීම, විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද..

Podu Jana Peramunaකතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක රැස්විම පැවැත්වෙන අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව මේ වන විට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය සදහා දින ලබාගැනීමේ අරමුණින් මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම කැදවා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට