සත්‍යයේ පුවත් අඩහැරය….

පුද්ගලික හේතුවක් මත ධූරයෙන් ඉල්ලා අස්වනවා – කි‍්‍රකට් ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරු තිලාන් සමරවීර

Podu Jana Peramunaපුද්ගලික හේතුවක් මත තම ධූරයෙන් ඉල්ලා අස්වන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවෙකු කටයුතු කළ හිටපු ප්‍රවීණ ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලාන් සමරවීර මහතා පවසා සිටියි. ඒ අනුව තමන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග පවතින සියලු ගිවිසුම්වලින් ඉවත් වන බව ද ඒ මහතා පවසා සිටියි. සමරවීර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කි‍්‍රකට් ආයතනය වෙත භාරදී ඇත.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට