සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පුද්ගලික හෝ රාජ්‍ය ආයතයන් තුළ අරාබි භාෂාවෙන් ප්‍රදර්ශනය කර ඇති පුවරු ඉවත් කිරීමේ චක්‍රලේඛයක්..

Podu Jana Peramunaමෙරට පුද්ගලික හෝ රාජ්‍ය ආයතයන් තුළ පුවරු අරාබි භාෂාවෙන් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා වහාම ඉවත් කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අනාවරණය කර සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල, දෙමළ හා ඉංග්‍රිසි භාෂාව හැර වෙනත් කිසිදු භාෂාවක් ප්‍රදර්ශනය නොකළ යුතු බවත් අදාළ චක්‍රෙල්ඛය ඉදිරියේදී සියළුම රාජ්‍ය නිලධාරීන්ට සහ පළාත් පාළන ආයතනයන් වෙත යෙමුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට