සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හැටන් – මහනුවර පුද්ගලික සහ ලංගම බස් සේවකයින් වර්ජනයක..

Podu Jana Peramunaබස් රථ නැවැත්වීමේ ස්ථානයක් සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් හැටන් – මහනුවර මාර්ගයේ සියළු පුද්ගලික සහ ලංගම බස් රථ වැඩ වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. මීට පෙර අදාළ බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොලට ඇතුළත් කර මගින් නංවා ගත්ත ද ඊයේ (23) සිට එම බස් රථ ඉහත ස්ථානයට ඇතුළත් කර නොගෙන නාවලපිටිය දුම්රිය ස්ථානය අසල නුසුදුසු ස්ථානයක දී මගීන් ඇතුළත් කරගැනීම සදහා වෙන්කර දීම හේතුවෙන් බස් රථ සේවකයින් මෙම වර්ජනය දියත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට