සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාස්තු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරන විශේෂ තේරීම් කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඉවත් වෙයි..

Podu Jana Peramunaපසුගිය පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඉවත්ව ඇති බව අනාවරණය වේ. පුද්ගලික හේතුවෙක් මත තමන් මෙම විශේෂ තේරීම් කාරක සභාවෙන් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අවධාරණය කර තිබේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඉවත්වීමේන් ඇතිවූ පුරප්පාඩුව සදහා මෙම විශේෂ තේරීම් කාරක සභාවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පත්කර ඇති බව ද වාර්තා වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට