සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොදුජන පෙරමුණේ, හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකුගේ නිවසට මැර ප්‍රහාරයක්..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර කමල් චන්දන මහතාගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වේ. අද (24) අළුයම් කාලයේදී මෙම මැර ප‍්‍රහාරය එල්ල වී ඇති අතර මුහුණු අවාරණය කරගනිමින් යතුරු පැදි 03 කින් පැමිණි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇතැයි අනාවරණය වී ඇත. හෝමාගම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට