සත්‍යයේ පුවත් අඩහැරය….

කෝටි 02 ක් වටිනා හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් කිලෝ ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 150 ක් සමඟ සැකකරුවෙක් ඔරුගොඩවත්ත ගුවන් පාලම අසළදී වැල්ලවත්ත දිසා දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 02 කට අධික වන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වයස 34 ක් වු මහබුත්ගමුව, අංගොඩ ලිපිනයේ පදිංචි මෙම සැකකරු මුස්ලිම් ජාතිකයෙකු වන අතර ඔහු අද (25) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට