සත්‍යයේ පුවත් අඩහැරය….

කෝටි 02 ක් වටිනා හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් කිලෝ ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 150 ක් සමඟ සැකකරුවෙක් ඔරුගොඩවත්ත ගුවන් පාලම අසළදී වැල්ලවත්ත දිසා දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 02 කට අධික වන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වයස 34 ක් වු මහබුත්ගමුව, අංගොඩ ලිපිනයේ පදිංචි මෙම සැකකරු මුස්ලිම් ජාතිකයෙකු වන අතර ඔහු අද (25) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට