සත්‍යයේ පුවත් අඩහැරය….

ගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු පිළියන්දලදී දැලේ..

Podu Jana Peramunaගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පිළියන්දල, හැඩිගම ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ මෝටර් රථයක් නවතා පරීක්ෂා කරන ලද අවස්ථාවේ දී මෙම ගිනි අවිය සහ ජීව අත් බෝම්බය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් අද (25) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට