කේරළ ගංජා කිලෝ 245 ක් ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා දැලේ..
කේරළ ගංජා තොගයක් ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 245 ක් මෙහිදී අත්අඩංගුවට පත් තිබේ. නාවික හමුදා නිලධාරීන් විසින් උතුරු මුහුදේදී සිදුකරන ලද මෙහෙයුමකදී මෙම ගංජා තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.